ස්ථානය ලිපිනය දුරකතන අංකය
අම්බලන්ගොඩ දිසා රෝහල පොල්වත්ත, අම්බලන්ගොඩ  +94 912 258 444
ආයුර්වේද රෝහල -පොල්වත්ත පොල්වත්ත, අම්බලන්ගොඩ  +94 913 095 340
බටපොල ග්‍රාමීය රෝහල බටපොල  +94 912 260 232
රෝසෙත් පුද්ලික රෝහල අම්බලන්ගොඩ  +94 912 258 852
සුවන පුද්ගලික රෝහල අම්බලන්ගොඩ  +94 912 256 133

අම්බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙහි රෝහල් පහසුකම්

අම්බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ රජයේ රෝහල් දෙකක් ඇති අතර පොල්වත්ත දිසා රෝහල ඉන් ප්‍රධාන වේ. බටපොළ ග්‍රාමීය රෝහල අනෙක් රෝහලයි. මීට අමතරව පෞද්ගලික රෝහල් දෙකක් ද,අම්බලන්ගොඩ නගරයේ ඇත. රෝසෙත් රෝහල සහ සුවන එම රෝහල් දෙකයි. ප්‍රදේශයේ ජනතාව තම සෞඛ්‍ය සේවා සපයා ගැනීමේ දී බලපිටිය මූලික රෝහල කරා යාම බොහෝ විට දැක ගත හැකිය. මීට අමතරව පොවත්ත ආයුර්වේද රෝහල ද සැලකිය යුතු ඇදන් සංඛ්‍යාවක් සහිත වන අතර ආයුර්වේද ක්‍රමය අනුව ප්‍රතිකාර කිරීම සිදු කරයි. දකුණු පළාත් සභාව මඟින් විශාල පිරිවැයක් දරා මෙම රෝහල මෑතක දී සංවර්ධනය කරන ලදී.

පුවත් සහ සිදුවීම්

Scroll To Top