• අස්වැසුම(Udakerawa/Leuduwa/Domanwila/Nindana/Diddeliya)
    [PDF - 594 KB]

  • අස්වැසුම(Eranwila/Meetiyagoda/Matiwala/Walakada/batapola Central)
    [PDF - 594 KB]
  • අස්වැසුම(Kondagala/Dorala/Batapola East/Polhunnawa/Batapola South)
    [PDF - 594 KB
  • අස්වැසුම(Bataduwa/Nawagama/Kobeithuduwa/Thanipolgaha/Batapola North/Batapola West/Patabendimulla/Kariththakanda)
    [PDF - 594 KB]
  • අස්වැසුම(Okanda/kerminiya/Polwaththa/Kaluwadumulla/Poraba/Vilegoda/Heppumulla/Hirewaththa/Maha Ambalangoda/Paniyanduwa)
    [PDF - 594 KB]

   

සමාජ සුභසාධනය සදහා වු උපදේශන සේවාව

  

උපදේශන නිලධාරී මඟින් ඔබට ලබා ගතහැකි සේවාවන්

පුද්ගල ජීවිතය හා බැදුනු ඕනෑම ආකාරයේ පීඩාකාරී හෝ ගැටළුකාරී අවස්ථාවකට මුහුණ දීමට ශක්තිය ලබාදිය හැකි මනෝවිද්‍යාත්මක ක්‍රමවේද ඇතුළත් සේවාවකි

  • තනි පුද්ගල උපදේශන සේවාවන් සැපයීම.
  • ළමා හා යොවුන් වියේ ගැටලු
  • වැඩිහිටි වියේ ගැටලු
  • පවුල් ගැටලු
  • අධ්‍යාපනික ගැටලු (විභාග වලට සාර්ථකව මුහුණ දීමට නොහැකි වීම,  පාඩම් මතක තබා ගැනීමේ දුබලතා වැනි ගැටළු)
  • මානසික රෝග හා අක්‍රමිකතා ආශ්‍රිත ගැටලු
  • චර්යාත්මක ගැටලු
  • වෘත්තීමය ගැටලු
  • සෞඛ්‍ය ගැටලු
  • ව්‍යවසන ගැටලු
  • මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධ ගැටලු
  • උපදේශන වැඩමුළු හා පුහුණු වැඩසටහන් පැවැත්වීම.
  • සහය සේවාවන් සඳහා අදාළ ආයතන වෙත යොමු කිරීම.

උපදේශනයෙන්,

  • තීරණ ගැනීමේ හැකියාව වර්ධනය කරයි.
  • අභියෝග වලට මුහුණ දීමේ හැකියාව සංවර්ධනය කිරීම.
  • චිත්තවේග කළමනාකරණය හා සංවර්ධනය කරයි.
  • අන්තර් පුද්ගල සම්බන්ධතා සංවර්ධනය කිරීම.
  • ජීවිතයේ වටිනාකම අවබෝධ කරයි.
  • ආත්මාවබෝධය ඇති කරයි
  • අධ්‍යාත්මික සංවර්ධනය සිදුකරයි.

පූර්ණ රහස්‍යභාවය හා විශ්වසනීයත්වය ආරක්ෂා කරයි.

 

News & Events

Scroll To Top