| ග්‍රාම නිලධාරි වසම | තැපැල්/උප තැපැල් කාර්යාලයේ නම | ශ්‍රේණිය | දුරකතන අංකය | සංකේත අංකය |
| පටබැඳිමුල්ල | ප්‍රධාන තැපැල් කාර්යාලය | පළමු පෙළ | +94 912 258 250 | 80300 |
| බටපොල දකුණ | ප්‍රධාන තැපැල් කාර්යාලය | පළමු පෙළ | +94 912 260 376 | 80320 |
| මීටියාගොඩ | මීටියාගොඩ තැපැල් කාර්යාලය | දෙවන පෙළ | +94 912 260 352 | 80330 |
| පොල්වත්ත | පොල්වත්ත තැපැල් කාර්යාලය | උප තැපැල් | +94 912 258 329 | 80300 |
| මහ අම්බලන්ගොඩ | මහ අම්බලන්ගොඩ තැපැල් කාර්යාලය | උප තැපැල් | +94 918 858 490 | 80300 |
| නින්දාන | නින්දාන තැපැල් කාර්යාලය | උප තැපැල් | +94 912 260 350 | 80318 |
| ගොඩහේන | ගොඩහේන තැපැල් කාර්යාලය | උප තැපැල් | +94 912 258 318 | 80302 |
| තිලකපුර | තිලකපුර තැපැල් කාර්යාලය | උප තැපැල් | +94 912 260 879 | 80300 |
| මැටිවල | මැටිවල තැපැල් කාර්යාලය | උප තැපැල් | +94 915 626 050 | 80330 |
| බටපොල මධ්‍යම | ජයසේකර(නියේජිත)කාර්යාලය | නියෝජිත | +94 912 260 888 | - |















